තාරුණ්‍යයේ එල්ලංගා චාරිකාව…

ලෝක කෘෂීකාර්මික උරුමක් වූ එල්ලංගා පද්ධති පිළිබද දැනුම, අවබෝධය හා එහි වටිනාකම පිළිබදව එම ප්‍රදේශවල තරුණ ප්‍රජාව දැනුම්වත් කර ඒ තුළින් දේශගුණික විපර්යාස මගින් ඇතිවන අභියෝග ජය ගැනීම සදහා තරුණ ප්‍රජාව බල ගැන්වීම හා එල්ලංගා පද්ධති සංරක්ෂණය හා කළමනාකරණය සදහා අවැසි ශ්‍රම බලකාය ගොඩ නැගීම සදහා සිදුකරන ලද තවත් එක් සමාජ සජීවීකරණ ව්‍යායාමයකි. https://www.youtube.com/watch?v=...

CRIWMP – Puttalm District Project Orientation Program

Climate Resilient Integrated Water Management Project (CRIWMP) Puttalm District Project Orientation Program held successfully on 02 April 2018 with the participation of 65 District Level Government Officials, Organized by the South Asia Partnership Sri Lanka (SAPSRI) and the Project Management Unit (PMU) The purpose of the workshop was to educate and increase the awareness of ...