තාරුණ්‍යයේ එල්ලංගා චාරිකාව…

ලෝක කෘෂීකාර්මික උරුමක් වූ එල්ලංගා පද්ධති පිළිබද දැනුම, අවබෝධය හා එහි වටිනාකම පිළිබදව එම ප්‍රදේශවල තරුණ ප්‍රජාව දැනුම්වත් කර ඒ තුළින් දේශගුණික විපර්යාස මගින් ඇතිවන අභියෝග ජය ගැනීම සදහා තරුණ ප්‍රජාව බල ගැන්වීම හා එල්ලංගා පද්ධති සංරක්ෂණය හා කළමනාකරණය සදහා අවැසි ශ්‍රම බලකාය ගොඩ නැගීම සදහා සිදුකරන ලද තවත් එක් සමාජ සජීවීකරණ ව්‍යායාමයකි.

Youth Cascade Tour in Maddarabewa Cascade